මේ දිනවල මුහුණු පොත තුළ වේගයෙන් හුවමාරුවන පොස්ටුවක් සහ එයට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් පිළිතුර මෙහි දැක්වේ.
මෙවැනි සාවද්‍ය පෝස්ටු එක් කිරීම හරහා කුමක් බලාපොරොත්තු වුව ද මෙවැනි කාර්යයන් මගින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය යටපත් කළ නොහැකිය. දේශයේ දූ දරුවන්ට ගුණාත්මක ඉගෙනුම් ද්‍රව්‍ය සැපයීම අප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වන අතර තවදුරටත් එහි කැපවීමෙන් යුක්තව යෙදී සිටින බව ද ප්‍රකාශ කර සිටිමු.
මෙතෙක් විශ්වාසයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමග රැදී සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර එම විශ්වාසය ඉදිරියටත් සුරකින බව ද ප්‍රකාශ කරන්නෙමු