ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා

ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා (සිංහල: ළමුන්ගේ සහ ගේදොර කථා) යනු ග්‍රිම් සොහොයුරන්, යාකොබ් සහ විල්හෙල්ම් විසින් 1812 දී පළමුව ප්‍රකාශයට පත් කෙරුණු ජර්මානු ජන කථා එකතුවකි. එම එකතුව වර්තමානයෙහිදී පොදුවේ හැඳින්වෙන්නේ ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා (ජර්මන්: ග්‍රිම්ස් මෙයාෂෙන්) ලෙසිනි.

ළමුන්ගේ සහ ගේදොර කථා
හෝ
ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා
ග්‍රිම් සෙහොයුරන්ගේ කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් (1812) හී පළමු වෙළුමෙහි ආමුඛ චිත්‍රය
කර්තෘ යාකොබ් සහ විල්හෙල්ම් ග්‍රිම්
රට ජර්මනිය
භාෂාව ජර්මානු
ප්‍රභේදය
ප්‍රකාශකයා බොහෝ
ප්‍රකාශිත දිනය
1812
අයිඑස්බීඑන් අ/නැ